ජන අරගල සංවිධානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව අගෝස්තු 29 දා පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව වැරදි මතයක් රට තුළ ස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි .
2028 ආර්ථික අර්බුදය වළක්වන්න බැහැ – දුමින්ද නාගමු
Article Published: September 1, 2025
Leave a comment
Posted in: