ආණ්ඩුව ඇමරිකානු ගැති වෙලා ඉන්නේ කට ඇරගන්න බැරි එකයි 

ඇමරිකානු ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගෙන යාමට විරෝධය පළ කරමින්  ජන අරගල  ව්‍යාපාරය ඇතුළු පිරිස කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත උනා. එහිදී අදහස් දැක්වූ ජන අරගල  ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...