දේශබන්දුට පොහොට්ටුවේ කරුණාව

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බවයි.

එසේම අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් අධිකරණයට බලපෑම් සිදුවිය හැකි බැවින් එලෙස ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව ඔහු පවසා ඇත.

දේශබන්දු තෙන්නකෝන් යනු රනිල්ලාගේ රාජපක්ෂලාගේ සුරතලෙකි. පොදුජන පෙරමුණ නඩු ක්‍රියාමර්ග ඉදිරියට දමමින් තම සුරතලා රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණ තිබේ. අනෙක් අතින් දේශබන්දු විසින් රාජපක්ෂලා වෙනුවෙන් කරන ලද ජඩ වැඩ හෙළිවීම වැලක්වීමට නම් දේශබන්දුගේ කට වසා තැබිය යුතුව ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...