පුද්ගලයෙකු ගුවන් යානා එන්ජිමට පැන සියදිවි නසා ගනියි .

ඉතාලියේ බේර්ගමෝ-ඔරියෝ අල් සේරියෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම් වෙමින් තිබූ Airbus A319 – Volotea ගුවන් යානා එන්ජිමට පැන පුද්ගලයෙකු  ජීවිතය හානිකරගෙන තිබේ. මේ බිහිසුණු සිදුවීම සිදුවන්නේ ජූලි මාසයේ 8 දා දහවල් දහයට පමණය. වයස අවුරුදු තිහක පමණ තරුණයකු වන මෙම තැනැත්තා ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිටත තම මෝටර් රථය දමා ඇවිත් බාහිර පුද්ගලයින්ට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයකින් ගුවන් පර්යන්තයට ඇතුල් වී තිබේ. එහි සිටි ආරක්ෂකයන් ඔහුව පරීක්ෂාවට ලක් කරන්නට සූදානම් වන විට   ඔවුන්ගෙන් මිදී දිව ගොස් Airbus A319 ගුවන් යානයේ  ක්‍රියාත්මක වන එන්ජිමට පැන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...