අපේ කැලේ දැවැන්තයා බේරා ගන්නට ඔබත් පෙරමුණ ගන්න.

දිගින් දිගටම සිදුවන අලි මරණ වලක්වා ගැනීම කෙරෙහි ජනතාවගේ මැදිහත්වීම සහ අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිව අලි ඇතුන් ඝාතනයට එරෙහි පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහනක් හෙට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වෙනවා.

මේ වැඩසටහන සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයයි .

වැඩි විස්තර සඳහා අමතන්න
      • සාරංග දේව ද අල්විස්: 0773666596
      • සමන් හල්ලොලුව: 0777289123

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...