නඩු පෙන්වමින් ඡන්ද එකතු කරන අනුර

මේ වෙනකොට ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්.පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්.තව ඇමති කෙනෙක් හැංගිලා….පොලිස්පති හැංගිලා හිටියනේ.ආවනේ එළියට…හොදටම පරීක්ෂණ ටික යනවා.ඉතාමත් හොදින් මහාධිකරණයට දාන නඩුව පරදින්නේ නැතිවෙන ආකාරයේ සාක්ෂි එකතුකරලා ගොන කරලා දානවා නඩුව.ඉතා ඉක්මනින වැටෙයි කතරගම ගේදොර නඩුව.කතරගම ගෙදර ,ගෙදරත් තියනවාඒ ගෙදර කවුරුවත් පදිංචිවෙලා හිටියේ නැහැ.ඒ ගෙදර බිත්තිය අයිනේ ලයිටි බිලක් ගහලා තිබ්බා.මම දන්න විදියට පාරේ යන කෙනෙක් ලයිටි බිල අරගෙන ගියා.ඒ ලයිටි බිල මට එවලා තියනවා.ලයිට් බිලේ තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා.ලයිට් බිලේ තියෙන්නේ එහෙම. හැබැයි ගේ එයාගේ නෙවෙයිලු.අනුනගේ ගෙවල්රවල ලයිටි බිල ගෙවනවද?….රක්ෂිත ඉඩමක ගේ හැදුවේ කොහොමද? මුදල් කොයින්ද? හොයන්න ඕන නැද්ද?….ලයිට් බිල තියනවා වතුර බිලත් තියනවා…අහපුවම ගේ එයාගේ නෙමෙයි කියනවා.අපි ට්‍රයිකරනවා ගේ එයාගේ කියලා ඔප්පු කරන්න. හැදුවනම් හැදුවා කියන්න එපැයි,මොන ලැජ්ජ නැති කමක්ද?

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක් අමතමින්.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...