හෙට ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස්ව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ .  ටිරාන්  අලස්ව හෙට කැඳවීමට හේතුව ලෙස සඳහන් වන්නේ 2023 වසරේ මාතර වැලිගම W50 පොඩි එදන් එදා ිට අපි ලද්දුවක් දීලා තිබුනා. හෝටලය අසලදී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර  කොළඹ අපරාධ කොට්ඨාශය පොලිස් සැරයන්වරයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමටයි .

එවකට මහජන ආරක්ෂක ඇමතිව සිටි ටිරාන්  අලස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද අදහස් ප්‍රකාශ කර තිබුණු අතර එම මාධ්‍ය හමුවේදීම දේශපන්දු තෙන්නකෝන් ද අදහස් ප්‍රකාශ කළේය . මෙම සිද්ධියට අදාළව මේ වනවිට පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි . තවත් අට දෙනකු මේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින අතර ඔවුන්  ඇප මත මුදා හරින්නට පසුගියදා අධිකරණය කටයුතු කළා .

මෙම සිදුවීම සිදුවන්නේ 2023 වසරේ දෙසැම්බර් 31 වනදාය .

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...