තවත් සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ එම තනතුරෙන් ඉවත් ව තිබේ. මෙම ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආයතන සභාපතිවරුන් ඉල්ලා අස්වූ පස්වන අවස්ථාව මෙය වේ.

සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනය. එම ලැයිස්තුවට ඊට පසු එක්වුවේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග ය.

මෙම සියලු දෙනා ඉල්ලා අස්වීම හේතු ලෙස සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුයි.

එසේම මේ අතරින් වැඩි පිරිස පසුගිය ආණ්ඩුවල තනතුරු දැරූ අයවේ.

ඇතැමුන් සඳහන් කරන්නේ ඇමතිවරු සමඟ හටගත් මතබේද මත මෙමෙ ඉල්ලා අස්වීම් සිදුවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්