ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වේ  

71 කැරැල්ලේ පොඩි අතුල නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ . න්නේ රාවය පුවත්පතේ නිර්මාතෘ සහ එහි හිටපු කර්තෘද වන වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වන විට 75  වන වියේ පසු විය. කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා ගාල්ල, කපුහේන්පොල නිවසේදී අද (ජනවාරි 19) මියගොස් ඇති බව සඳහන්.

චෞර රැජිණ, නොනිමි අරගලය, 71 කැරැල්ල, පෑන අහිංසකද?, චෞර රාජ්‍යය යනාදී කෘති ගණනාවක කතුවරයා විය.


තිබුණත් පරස්පරතා චරිතයෙ ඇතුල
මිනිහෙකි අපට වැඩිමල් දැනුමෙන් පෘතුල
සංවේගයක් මතුවෙයි හදවත පතුල
දිගු නින්දකට සමුදෙමි අයියේ අතුල

ප්‍රියන්ත කොඩිප්පිලි

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...