දුවක හා පියෙකු -දියණිවරය -දක්ෂිකා පෙරේර

මේ ආත්මීය බැදීම පුදුමාකාරයි.මං හිතන්නේ ජීවන සහකරු හමුවීමට වඩා මේක සංසාර ගතයි. දුවකගේ තාත්තෙක් වෙද්දී ඒ සම්බදකමත් එක්ක පිරිමියෙක්ට ජීවිතේ දේවල් අහිමි වෙනවා වගේම තව බෝහෝදේ හිමිවෙනවා.. මං හිතන්නේ පිරිමියෙක්ගේ තව උපතක් මේ දියනිවරය..ඒක ආදරනීයයි..පුතෙක් එක්ක hand fight කරන තාත්තෙක් දුවෙක්ගේ පොඩි හීරිමටත් සැලෙනවා..
කෙල්ලකගේ පළමූ dancing partner , Best friend ,වගේම කෙල්ලක් පලමුවෙන්ම ඊර්ෂ්‍යාව අදුන ගන්නේ මේ තාත්තා වටා..බිරිඳ කියනදේ නාහන පියවරු දියනියක ඉදිරෙයේ නිහඩ වෙනවා..

කියනවා නම් මේ list ඉවර කරන්න බැරිවෙයි..මොකද පුතෙක් වෙන්නයි දුවෙක් වෙන්නයි දෙකම පුලුවන් මේ දුවකට..
ඒත්
මේ සබදකම ,මේ සබදකමේ ගැබුර හදුනා ගෙන තාත්තා කියන වගකිම ගිලිහෙන එක ,
තප්පරයකින් දියනික වීමියි පසු තැවිල්ල කෙල්ලකට ඇතිවිම කේදවාචක බොහෝමයක මුලක්..
ශක්තිමත් පියෙක්ගේ රැකවරණය දියනියකගේ ජිවිතයේ අභිමානයක් .. හොගක් ශක්තිමත් පියවරු ඉන්න දියනියන් හරි සුරක්ශිතයි..කුඩුම්බයේදී..සමාජයයේදි.. කොහොම උත්සාහ කරත් ගැහැනියක් හැලහැප්පිලි කුනාටු ගහන ගැහැනු ජීවිතයක ප්‍රදාන මුල ආරම්භ වෙන්නේ මේ පිය පදවියෙන්…
තමන්ගේ දියනිය සමාජ ගත වෙද්දී..පියෙක්ගේ වගකීම හා යුතුකම මුදල්ම නෙවේ..ශක්තිමත් පෞරුෂය ..
මතක තියාගන්න හොද තාත්තෙක්ගේ දුවෙක්ට අතක් උස්සද්දි කෙනෙක් දේපාරක් හිතනවා .කතාවක් කියන්න කලින් තව පාරක් හිතනවා .

දියනිවරය ලැබු පියවරු … දුවකගේ හිතේ “රජෙක්”වෙන්නේ එහෙමයි..මගේ තාත්තා වගේ කෙනෙක් ඔනී වෙන්නේ එහෙමයි…

තාත්තෙක් උයන් පල්ලෙක් වෙන්නේ එහෙමයි..ආදරෙන් බලාගන්න මල් වත්තේ ලස්සන විදින්නේ වෙනම කෙනෙක් වුනාට මේ මල් උයනේ සදාකාලික අයිතිකාරයා මේ උයන්පල්ලා..

තවමත් ජෑම් බෝතලේ මූඩිය ඇර ගන්න..දන්නේ නැති වචනයක් අහන්න ..හිතක් රිදුනම ලගට වෙලා ඉන්න කොච්චර වයස ගියත් කෙල්ලක තාත්තා ගාවට වෙන්නේ ඒ නිසා..( මං තාමත් එහෙමයි)

දියනියක ගේ ඇස්වල කදුලු නොදකින්නට…

මේ දියනිවරයට පෙම් කරන්න..

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...