ජන අරගලයට මුස්ලිම් කොංග්‍රසයෙන් ප්‍රහාරයක්

ජන අරගල සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක අබ්දුල් මජීඩ් ඊබ්‍රහිම්ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණය කාර්යාලයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කබීර් නැමැති පුද්ගලයා විසින් ඊයේ (02) මෙම පහරදීම සිදු කර තිබුණා.

පහර කෑමට ලක්වූ අබ්දුල් මජීඩ් චෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මඩකලපු රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන එරාවුර් පොලිසිය විසින් සිදුකරනවා.

whatnews

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...