NPP ආණ්ඩුවක් යටතේ විශ්‍රාම වැටුප් අහෝසි  කරන බව අගමැති හරිනි පවසනවා. 

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රට ක්‍රියාත්මක වන්නේ ජාතික ප්‍රතිපත්තියක් අනුව බව අගමැතිනි හරිනි අමරසූරිය පවසනවා . මේ බව ඇය ප්‍රකාශ කර සිටියේ ගම්පහ පැවති කාන්තා ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට පාර්ලිමේන්තුවට එන කිසිවෙකුට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි. එමෙන්ම නිල නිවාස සහ දීමනා භුක්තියක් ලෙස ලබා නොදෙන බවත් වශ්‍යතාවයන් සලකා බලා ඒවා කරන බව ඇය කියා සිටිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට  මින් ඉදිරියට තම පවුලේ උදවිය පුද්ගලික කාර්ය මණ්ඩලවලට බඳවා ගෙන රැකියා ලබාදෙන ක්‍රමවේදය ද වෙනස් කරන  බවත් අනිවාර්යෙන්ම වංචාව හොරකම දූෂණය NPP ආණ්ඩුවක් යටතේ සිදුකිරීමට නොහැකි බව ඇය පෙන්වා දෙනවා.

ඔක්කොම දරා ගත්තත් බොහෝ පිරිසකට එය දරා ගැනීමට අපහසු බව ඇය කියා සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...