ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිවෙන්නට තීරණය කරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු දිස්ත්‍රික්ක සඳහා තනිව තරග කිරීමට තීරණය කළ බව අද පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැර ගිය කිසිවෙකුට මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට පක්ෂය තීන්දු කළ බවද ඔහු ප්‍රකාශ කළා.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...