“නොමැරුණු හීන” කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම සැප්තැම්බර්1 වන දා

වජී ගුරුසිංහ ව්සින් රචිත “නොමැරුනු හීන” කුළුදුල් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම සැප්තැම්බර් 01 දින සවස 2.30 ට යක්කලමුල්ල “දූව” උත්සව ශාලාවේදි පැවැත්වේ .

දෙසුම් :-
ප්‍රවීන සිංහල දේශක සුසිත පතිරණ
කවීශ්වර ජේෂ්ඨ නීතිඥ තුශාර ද සිල්වා
ලේඛිකා හා කතිකාචාර්‍ය රසිකා මුහන්දිරම්

මෙහයවීම .voice of krish

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...