ආර්ථික පරිවර්තන පනත එන්නේ මොකටද ?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ මාධ්‍ය හමුවක් කැඳෙව්වා. ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ අරමුණ ආර්ථිකය සංවර්ධනය කිරීම නොව ආර්ථිකය විනාශ කිරීම බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටයා.

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...