සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ
පැළකර හීන කෘෂ ඵල නෙළු දරු කැකුළේ
උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ
පරවෙන නුඹව පිදුණේ නැත කිසි දෙවොලේ
දිල්හානි කරුණානායක
සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ
පැළකර හීන කෘෂ ඵල නෙළු දරු කැකුළේ
උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ
පරවෙන නුඹව පිදුණේ නැත කිසි දෙවොලේ