පදික වේදිකාවල මල් පිපෙන්න පටන් අරන් – ඒක පුබුදු ජයගොඩගේ ෆැන්ටසියක්ද? යථාර්ථයක්ද?

පදික වේදිකාවල මල් පිපෙන්න පටන් අරන් තියෙනවා. කිලෝ මීටර් 250 ක් ඈතට හිමාලය කඳු වැටිය පෙනෙන්න පටන් අරන් තිබෙනවා. පරිසරය වෙනස්කම් අපිට පේන්න පටන් අරන් තියෙනවා. අපි දකිනවා සමහර නගර වලට සතුන් ඇවිදගෙන එනවා.

පරිසරය සහ අපි අද එකිනෙකාගෙන් වෙන් වෙලා ඈත්වෙලා ජීවත් වෙනවා. හුදකලා වෙලා, ඔව් මේක යථාර්ථයක්ද මායාවක්ද , ප්‍රශ්නයක් තියෙනවා , හෙට දිනයේ දී කොරෝනා වෛරසය අවසාන වුණායින් පසුව නැවතත් මේ ලෝකයට කුමක් සිද්ධ වෙයිද?

පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද පැවැත්වූ සම්මන්ත්‍රණයේ පුබුදු ජයගොඩ සහෝදරයා අදහස් දක්වමින්

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...