විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නෙ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මේ මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් වශයෙන් බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මෙතුවක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අකමැති වෙච්ච අය, විධායකය අහෝසි කරන්න අවස්ථාව තිබියදී ඒක මඟහැරලා ගිය අය දැන් කතා කරනවාලු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හරි මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න ඕනෙ කියලා. ඒකට තමයි දැන් කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ. අද ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නෙ මේ රටේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්වෙනකල්. මොකද ලෝකෙ රටවල් ලෑස්ති නෑ මේ වගේ පස්ස දොරෙන් රිංගපු ජනාධිපතිවරයෙක් එක්ක කටයුතු කරන්න

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...