සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල රිමාන්ඩ්

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවැත්වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල මහතාගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන්.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...