රනිල්ගේ රෙද්දෙ ‘නිදහස’

අද දිනයේ කෝටි ගණනක් වියදම් කර නිදහස් උත්සවය නම් මොකක්දෝ එකක් සමරමින් තිබේ. ඒ අතර වාර්තා වෙන තවත් පුවතකින් කියවෙන්නේ ඊයේ දවසේ සාමකාමී ලෙස සත්‍යග්‍රහයක නිරත වූ පිරිසට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසුනත් මේ වනතුරු රෝහල් ගතකර නැත.

එසේම මේවනතුරු නීතිඥවරුන්ට ඔවුන් බැලීම සඳහා අවස්ථාවක් ලබාදී නැත.

අත්අඩංගුවට ගත් අය වන්නේ යහම්පත් කෞෂල් මොරවක , පියත් නිකේෂල, නූර් ජාන්, අර්ජුන යන අයයි.

නිදහස යනු ඕනෑම කෙනෙකුට හිමිවිය විය යුතු තත්ත්වයකි. නමුත් පෙනෙන්නට තිබෙන්නේ මේ රටේ නිදහස ඇත්තේ එක් පිරිසකට පමණක් බවයි. එය වැරදි බව පෙන්වා දෙන්නන්ට සිදුවන්නේ තම නිදහස අහිමි කරගනිමින් හිරේ විලංගුවේ වැටීමටයි. රනිල්ලා සමරන නිදහස බොරු නිදහසක් වන්නේ එහෙයිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...