ප්‍රතිවාදියාගේ මරණය පසුතැවිල්ලක් කරගත් ඇතා

තමන් නොසිතූ දෙයක් තමන් අතින් සිදු වූ පසු සතුන් වුවද පසුතැවිල්ලට ලක් වන බව මේ විනාඩි 8 වීඩියෝව මගින් තහවුරු වෙනවා. අණසක පතුරවා ලන්නට කරන සටනේදී සතුරා මියයෑම ප්‍රතිවාදියාට දුකක් පීඩාවක් ගෙන නොදුන්නද , මේ කලාවැව අලියාගේ හැසිරීම නොසිතූ දෙයක් සිදුවී තමන්ගේ ප්‍රතිවාදියා තමන් අතින් මරණයට පත් වීමෙන් දැඩි කම්පනයකට ලක් වී ඇති බව ඇඟ වෙනවා.

හොඳින් බලන්න මේ සතාගේ හැසිරීම. බිම වැටී ඉන්න තමන්ගේ ප්‍රතිවාදියා නැවත අවදි කරන්න උත්සහ දරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...