Forza Italia පක්ෂයේ නායක සිල්වියෝ බෙරලුස්කෝනි මියයයි

ඉතාලි දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කළ Forza Italia දේශපාලන පක්ෂයේ නායකයා ව සිටි සිල්වියෝ බෙරලුස්කෝනි මීට පැයකට පමණ ඉහතදී මරණයට පත්වී තිබේ. ඔහු මිය යන විට වයස අවුරුදු 86 කි.. බෙරලුස්කෝනි තම ජීවිතයේ අවසන් කාලය රෝගාතුරව සිට ඇති බව වාර්තා වේ. අවසන් කාලයේ ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි බෙරලුස්කෝනි දින 45ක් රෝහල්ගතව ඉඳ ඉන් පිටව ගොස් තිබෙන්නේ මැයි මාසයේ දහනම වන දාය. පසුගිය ජූනි නම වනදා නැවත ඔහු රෝහල් ගත වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...