රනිල්ව රාජපක්ෂව සජිත්ව  කාව ගෙනාවත් අසීස්ටයි – ශාන්ත විජේසුරිය

ඉච්ඡාභංගත්වය නිසා මිනිස්සු මැරෙනවා.  හැබැයි අපිව මැරුවත් මරන්න බැහැ.  ඇයි  ඒ ඇයි.  අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි මැරෙන්නෙත් නැහැ.  රනිල්ගේ පාදක සංවිධානයේ black cap  අරගලය ඇතුලෙදි තරුණයන්ව නන්නත්තාර  කළා.  එහෙම ඇතුලට ගිහිල්ලා නන්නත්තාර වෙච්ච අය  ජීවිතය නැති කරගත්තා. මේවා සරලව ගන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි.  මේවා සමාජ ප්‍රශ්න. – ශාන්ත විජේසුරිය

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...