විවේකය ,විනෝදය සහ සාමුහිකත්වය…

නුවර සිට මීගමුවට පැමිණි පිරිසක් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් කළ අධ්‍යාපන චාරිකාව අද ( 13 ) අවසන් කළේ මීගමුව වෙරල තීරයේ සුන්දර ස්ථානයක එකට එකතුවී කළ සාමුහික වැඩසටහන් කිහිපයකින් අනතුරුවය.
ජීවිතය විඳීම සහ මිනිස් සබඳතා ගැන චමීර කොස්වත්ත සහෝදරයා කළ අදහස් දැක්වීම මිනිස් නිදහස සහ සාමුහික බව පිළිබඳව වටිනා කරුණු රැසක් මතු කරන එකක් විය.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...