පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ මාසික කුලිය රු. මිලියන 1.7ක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් මිලියන 1.7ක් වියදම් කිරීම පිළිබඳ කතා බහක් ඇතිව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක මෙම කාර්යාලය පවත්වාගෙන යන බවයි.

එහි සඳහන් පරිදි මේ වසරේ පෙබරවාරි මස කුලිය රුපියල් 1,774,170.86 බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන පිරිස් පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැනි අසත්‍ය දේම පවසන ස්ථානයක් නඩත්තු කිරීම මෙවැනි මුදලක් වැයකිරීම අසාධාරණ බවයි. එසේම මැතිවරණයක් පැවැත්වීමට පවා මුදල් නැති බව කියන රටකට මෙය අනවශ්‍ය වියදමක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...