කට්ටුව සිදුවූ රිය අනතුරකින් එක් අයෙකුට මරණය ….

මීගමුව ,කට්ටුව ප්‍රදේශයේ කන්ටේනරයක් අධික වේගයෙන් පැමිණ යතුරු පැදියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්වී ඇත . එසේ මරණයට පත්වී ඇත්තේ පෙරියමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක් පමණ වන අයෙකි. කන්ටේනරය ත්‍රිරෝද රථයකද ගැටී ඇත . යතුරු පැදිය සමග සිටි පුද්ගලයා එම ස්ථානයේම මරණයට පත්වූ බව මෙම අනතුර සිදුවූ ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් අප සමග පැවසීය . තුවාල ලැබූ අයෙකු මීගමුව මහ රෝහලට ඇතුලත් කරන ලදී.

මේ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරන්නේ මීගමුව පොලීසියයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...