මර්දනයට එරෙහි ඒකාබද්ධ විරෝධතාවයට සහය දක්වන පක්ෂ සහ සංවිධාන

අද (02) දිනයේ කොළඹදී පැවැත්වෙන මර්දනයට එරෙහි පාගමනට සහභාගී වෙන බව නිල වශයෙන් දැනුම් දී ඇති, ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධාන වලින් කොටසක් පහතින් දැක්වේ.

1 සමගි ජන බලවේගය
2 දෙමළ ජාතික සන්ධානය
3 පෙරටුගාමී සමාජවාදී පක්ෂය
4 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය
5 නිදහස ජනතා සභාව
6 43 සේනාංකය
7 එක්සත් සමාජවාදී පක්ෂය
8 දෙමළ ප්‍රගතීශිලි සංධානය
9 නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
10 අනුර ප්‍රියදර්ශන චන්දිම වීරක්කොඩි ඇතුලු කණ්ඩායම
11 ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
12 අගිල ඉලන්ගයි මුස්ලිම් කොන්ග්‍රස්
13 සමාජවාදී පක්ෂය

සංවිධාන

1 ලංකා ගුරු සංගමය
2 අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය
3 ලංකා බැංකු සේවක සංගමය
4 තරුණ නීතිඥ සංගමය
5 ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
6 කම්කරු අරගල මධ්‍යස්ථානය
7 එක්සත් කම්කරු සම්මේලනය
8 සමගි කාන්තා බලවේගය
9 මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
10 ගෝල්ෆේස් අරගලකරුවෝ
11 ලංකා වතු සේවා සංගමය
12 තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
13 යුතුකම ලංකා
14 ෆැක්සිස් සාමුහිකය
15 ජනතා වෘත්තික මධ්‍යස්ථානය
16 ෆ්‍රොටෙක්ට් සංවිධානය
17 ප්‍රගති ගුරු සංගමය
18 ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
19 ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
20 සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය
21 රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
22 ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
23 ඒකාබද්ධ ගුරු සේවා සංගමය
24 රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්ගේ 25 වෘත්තීය සමිති සම්මේලනය
26 ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
27 මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

28 විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

අත්සන් කළ සංවිධානවලට අමතරව තවත් සංවිධාන සහ වෘත්තිය සමිති 150කට ආසන්න සංඛ්‍යාවක් නොවැම්බර් 02 දින පැමිණෙන බව පවසා ඇති බව සඳහන්.

මෙම විරෝධතා පා ගමන අද පස්වරු 03.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී කොළඹ කොටුව කරා පැමිණීමට නියමිතව තිබේ.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...