රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයන් විසින් අත්අඩංගුවට ගත් විසි හත් දෙනා

මේ වනවිට අත්අඩංගුවට ගත් 27 දෙනෙකුගේ නම් අනාවරණය වී තිබේ.
පිටකොටුව පොලීසියේ රඳවාගෙන සිටින පිරි වෙනුවෙන් නීතීඥ සහය ලැබේ. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමට එරෙහිව හඩ නගමු.
සංවිධානාත්මක ලෙස විරෝධතා ඉදිරියට ගෙන යමු. මර්දනකාරී පාලකයන් පන්නා දමමු. මහජන බලයක් ගොඩනැගීම තෙක් ඉදිරියට යමු!
1. Priyanthi mala Fernando
2. Oshan Lahiru
3. H G Dayaratne
4. Lakmal Serasinghe
5. Delan Thanajaya
6. Chathuranga Pathum
7. Dharmapala Rajapakse
8. Thimira Theekshana Ekanayake
9. Sanath Kumara
10. Devamitra Sudarshana
11. Sudarman Pushpakumara
12. Damith Colomboge
13.cDinesh Lakmal Abeysinghe
14. Prabath sandauwan
15. S. Saravanan
16. Amal Salinda
17. Sandaruwan Sennanayke
18. Sarath jayasena
19. Neranjan Abeyainghe
20. H Premasiri
21. Rajiv kanthan
22. K.V janaka damanyantha
23. K. S.P.K Fonseka
24. Hashan Salinda
25. Suraj Asanka
26. S Upali Samarasuriya
27. Krishan Vewalla

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...