මහින්දගේ නිල නිවස පුළුල් කිරීමට මිලියන 400ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජය ලබා දී ඇති විජේරාම මාවතේ පිහිටි නිල නිවස පුළුල් කර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 400ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේද එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ අලුත්වැඩියාවට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් එම ඉල්ලීම සලකා බැලීම කල් දමා තිබූ බව වාර්තා වේ.

එම අලුත්වැඩියාව නිම වන තුරු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බුලර්ස් පටුමගෙහි නිවසක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...