ගොවීන් තවත් අර්බුදයක – ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු ඉහළට

ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තුව ඉතා ඉහළ යාම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිය.

ගොයම් කැපීමේ යන්ත්‍ර සදහා මීට පෙර අක්කරයක ගොයම් කැපීමට රුපියල් 12,000 ක් පමණ අය කළ ද, එය මේ වනවිට රුපියල් 24,000 ක් රුපියල් 25,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීන් පවසයි.

අධිකමිල ගණන් යටතේ පොහොර යොදා යාන්තම් සාර්ථක කර ගත් ගොයම කැපීමට තවත් විශාල මුදලක් දැරීමට සිදුවීම තමන්ට කිසිසේත් ඔරොත්තු නොදෙන බවත් ගොවීන් වී වගාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ගොවීන් පෙන්වා දෙයි.

එසේම ඇතැම් ප්‍රදේශවල ගොයම් කැපීමට යොදාගන්න යන්ත්‍රවලට ප්‍රමාණවත්ව තෙල් ලබාගැනීමේ අපහසුතාවයකටද ගොවීන් මුහුණ දෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...