ගෝඨා ගෙදර යන්න සූදානම් – නිල වශයෙන් දැනුම් දෙයි

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කරයි.

ඒ අනුව කථානායකවරයා ප්‍රකාශයට පත්කළ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇත.

නමුත් මේ වනතුරු අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...