සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව ජාතික උද්‍යාන පරිවාරක කලාපයේ, රැම්සා තෙත්බිමේ නෙලුම් වැව දකුණු මායිමේ වසර පන්සියයකට වඩා පැරණි කුඹුක්ගස් 500 පමණ කපා විනාශ කර ඇති බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා .. තවමත් මේ පිළිබඳව නිසි විමසීමක් කර න්න විනාශය කළ පුද්ගලයින්ට දඬුවම් පැමිණවීමට රජය කටයුතු කර ඇති බවක් දක්නට නොලැබෙයි .

මේ විනාශය පිළිබඳව ව්‍යාජ තොරතුරක් පතුරවා හරිමින් සිටින බව පරිසර හිතවාදීන් පවසනවා . ඒ තමයි මේ විනාශය සිදුකොට ඇත්තේ දැව ජාවාරම්කරුවන් කියන එක . කුඹුක් ගස් මුල ගිනි දල්වා කුඹුක් ගස් බිම වැටුණු පසු ඒවා දරට කපාගෙන යන්නට දැව ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙන බව සමාජගත කරන්නට උත්සාහ කළත් චෝදනාවක් එල්ල වී තිබෙන්නේ වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිවලටයි .

වැව් සංරක්ෂණ මුවාවෙන් මේ වටිනා ගහ කොළ කපා විනාශ කර ඇති බව පැවසෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...