Tag: sjb

වැලේ වැල් නැතුව සිටින එජාපයට අලුත් පොටක් පෑදිලා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම...

සජබ – එජාප සමගිය අලුත් වෙන ලකුණු

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල...

බේරුවල නගර සභාවේත් NPP දෑත් ශක්තිමත් කරන්න SJB මැදිහත් වෙයි

ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ බලය සමගි ජන බලවේගය සමඟ එක්ව පිහිටුවා තිබේ. නගර සභාවේ නගරාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ...

සජබ අර්බුදය නැවතත් මතුවෙයි

කොළඹ නගර සභාවේ බලය ගිලිහීයාම සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමට සමගි ජන බලවේගයේ නියෝජිතයන් ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම හරහා සජබය තුළ...

වැඩපිළිවෙලට පක්ෂ කොන්දේසිවලට විරුද්ධ විපක්ෂ ‘ගොන් පාට්’

රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීමට බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනය වත්මන් රජයට ලබා...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe