ජනතාව ඩිපෙන්ඩර් රථයකට ගිනි තබයි

මයි 1 වනදා  සවස කුලියාපිටිය කනදුල්ල මහ විද්‍යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ .  ප්‍රදේශවාසීන් සදහන් කරන ආකාරයට  ඩිෆෙන්ඩර රථය  පදවා ඇත්තේ බාලවයස්කාරයෙකි.  අනතුර සිදුකර ඔහු පලාගොස් තිබේ. එම අවස්ථාවේදී ඩිෆෙන්ඩරයේ තවත් කිහිපදෙනෙකුද සිට ඇත.

කෝපයට පත් ප්‍රදේශවාසීන් රථයට ගිනි තබා තිබෙන අතර පොලිසිය පැමිණ සිටියත් එය වළක්වා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...