සීමාවක් නැති විකිණීම – සිංගප්පුර්ව පදනම්කරගත් සමාගමකට කන්තලේ ඉඩම් 

ආණ්ඩුවේ තවත් ජනතා දේපල විකිණීම පිළිබඳව හෙළිදරව්වක් සිදු  කරමින් පෙබරවාරි 14 වනදා  පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කර සිටියා. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ගේ අත්සනින් යුතුව 14 වැනිදා සවස කැබිනට් මණ්ඩලයට සිංගප්පුර්ව පදනම්කරගත් සමාගමකට කන්තලේ සීනි කර්මාන්ත ශාලව බදුදීමේ  සැලසුම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ කතාවේ ඇත්ත කුමක්ද ?

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...