IOC එක තෙල් මිල වැඩිකර නිසා අපිටත් වැඩිකරන්න වෙයි – ඩලස් අලහප්පෙරුම

ලංකා අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාවටද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ, අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...