මැති ඇමතිවරු 45ක් ජල බිල්පත් ගෙවීම පැහැර හැරලා

ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මෙම පිරිසට විරුද්ධව නීතිප්‍රකාරව කටයුතු කිරීමට ජල සම්පත් මණ්ඩලය තීරණය කර ඇතැයිද දැනගන්න ඇත.

මැතිඇමතිවරුන්ට ලබාදෙන ජල සම්බන්ධතා මෙම නොගෙවා සිටීම නිසා මේවනවිට සිඳලා ඇත්දැයි කරුණු විමසූ අතර එහිදී එම නිළධාරියා ප්‍රකාශ කළේ තවමත් එම ජල සම්බන්ධතා සිඳලීමට කටයුතු කර නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...