මගේ ජීවිතය කෘතිය එළි දකී

1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී .සමරසිංහ එහි අත්දැකීම් සහ 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් මගේ ජීවිතය කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට කටයුතු කර ඇත .

රජයේ විශාමිකයන් වෙනුවෙන් කරන ⁣සේවය සදහා දේශ කීර්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනාධිපති සම්මානයෙන් ද ,ඔහුගේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් කරන ⁣සේවය අගයමින් මුලු දිවයිනටම සාම විනිසුරු පදවියකින්ද ගෞරවයට පාත්‍රව සිටින සමරසිංහ හින්දි භාෂාවෙන් ලියා ඉන්දියාවේ පළකරන ලද නවකතා හා කෙටිකතා රාශියක් සිංහලට පරිවර්තනය කර පොත් දහ අටක් පළකර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...