අලි මිනිස් ගැටුමෙන් මියගිය තවත් සද්දන්තයෙක්

දින 7 කට පමන පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රදේශයෙ හක්කපටස් නිසා ආහාර ගැනිමට නොහැකිව වන අලියෙක් ප්‍රදේශයේ සැරිසරමින් සිටි බව වාර්තා වූ අතර පසුව ජනතාව එක්ව එම අලියා එම ප්‍රදේශයෙන් පන්නා දමා තිබුණි. ඊයෙ ඔක්තෝබර් 18 ගල්ගමුව මෙට්ටපෙත්තෑව වැවට පැමින ජලයෙ වැටි සිටින විට සොයාගෙන ඒ මොහොතේම නිර්වින්දනය නොකර ප්‍රථිකාර කලත් ඔක්තෝබර් 19 වනදා උදෑසන අලියා මිය ගොස් තිබුණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...