‘සුජීවා’ සහ පැටවා ජාවාරම්කරුවන්ට ලබාදීමට එරෙහිව අධිකරණ නියෝගයක්

‘සුජීවා’ නමැති ඇතින්න  නීතිවිරෝධී ලෙස ළග තබා ගත් බවට චෝදනා ලැබූ ජාවාරම්කරුවන් නැවතත් එම ඇතින්න සහ ඇයටඅලුත උපන්  පැටවාව ලබාගැනීමට ගත් උත්සහය වලක්වා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා, අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු කණ්ඩායම සමත්වී තිබේ . ජාවාරම්කරුවන්ගෙන් මව් ඇතින්න සහ පැටවා බේරා ගැනීම සඳහා මෙම නීතිඥ කණ්ඩායම ඇතුළු පරිසරවේදීන් පසුගිය දිනවල විශාල උත්සාහයක් ගෙන තිබේ. ලැබුණු මෙම තීන්දුව ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වගේම ලැබූ ජයග්‍රහණයකි.

වත්මන් ආණ්ඩුවේ ඉහළ බලතල හොබවන පුද්ගලයෙකුගේ උවමනාව මත නිදහස් කරනු ලැබූ අනිකුත් අලි ඇතුන් දාහතර දෙනා ද නිදහස් කරගැනීමට අවශ්‍ය කරන නීතිමය පියවර ගන්නා බව මෙම කණ්ඩායම පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...