උද්ඝෝෂණය කිරීමේ අයිතියට අත නොතබනු! සිසු – ජන විරෝධතාවයක්

උද්ඝෝෂණය කිරීමේ අයිතියට අත නොතබන ලෙස සහ කොතලාවල පනතට එරෙහි විරෝධතාවේදී පැහැරගෙන හමුදා බාරයේ රඳවා සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බලකිරීම යන සටන් පාඨ කිහිපයක් මූලික කොටගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශිෂ්‍යයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිට තිබේ.

මෙම විරෝධතාවයේ පැවති මූලික ඉල්ලීම් වූවේ,
කොතලාවල පනතට එරෙහි විරෝධතාවේදී පැහැරගෙන හමුදා බාරයේ රඳවා සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු !
උද්ඝෝෂණය කිරීමේ අයිතියට අත නොතබනු !
නිරෝධායනය මුවාවෙන් සිදු කරන සිරගත කිරීම් නවතනු !
කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුළා ගනු !

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...