දිනක ආසාදිතයන් සංඛ්‍යාව 2500 ඉක්මවද්දී සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 800දක්වා ඉහළට

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මෙරටින් දිනක දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන පළමුවරට 2000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2659 දක්වා ඉහළට ගොස් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...