අවසන් සතිය තුළ කොවිඩ් ආසාදිතයින් 13000ක්

අවසන් දින 07 තුළදී කොවිඩ් ආසාදිතයන් 12,940 ක් හඳුනාගෙන ඇති අතර ඊට පෙර සතියේදී වාර්තා වී තිබුනේ ආසාදිතයන් 7762 ක් පමණි. අවසන් දින 07 තුළ මරණ 84 ක් වාර්තා වී තිබේ. පෙර සතියේදී වාර්තා වී තිබුණේ මරණ 27 ක් පමණි.

අද දිනයේදී හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 1914 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 121,338 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින හෝ පොරොත්තු ලේඛනයේ සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 18,830 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...