මෝඩි බරපතල අනතුරක

කොවිඩ් වෛරසය ධනවාදයට, මේ සිස්ටම් එකට කරපු ලොකුම හොඳ තමයි දේශප්‍රේමී සළු පිළි දාගන ඉන්න තක්කඩි සියල්ලන්ගේ රෙදිපිළි ගැලෙව්ව එක . එවගේම මේ සිස්ටම් එකට තවදුරටත් උත්තර නැහැ කියලා ලෝකයටම ඇඟිල්ලෙන් ඇනලම පෙන්නුව එක .

ලංකාවේත් මෝදිට වූණු ඉරණමම වීමට නියමිතයි..

අඩුම තරමේ මෙච්චර කෙල වෙද්දි වත් ලංකාවේ මිනිස්සු පරිස්සම් වෙන්න ඕනි මෝදි වගේම දේශප්‍රේමී සළු පිළි දාගෙන ඉන්න එකෙක් වෙනුවට සජිත් ප්‍රේමදාස වගේ සිස්ටම් එකේම තවත් හොරෙක්ව බලයට ගේන්නේ නැතුව ඉන්න.

ඉන්දියාවේ ප්‍රාන්ත වල කොම්යුන්ට්ස් පක්ෂ වලට ඉන්දියාවේ මිනිස්සු වැඩි ඉඩක් දීලා තිබෙනව. ඉන්දියාවේ ඒ කොමියුනිට්ස් පක්ෂත් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ වගේම වෙන්නත් පුළුවන් .. ඒත් ලෝකයෙම මිනිස්සු එක කතාවක් කියමින් ලෝකයට ඉඟියක් දෙමින් ඉන්නවා..

සිස්ටම් එක ෆේල්.. ලිබලර්ලසම් ෆේල්. ධනවාදය ෆේල්…

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...