ගජමිතුරන් ධනකුවේරයන් කරන වත්මන් රජයේ බදු වංචා

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ගැසට් ගැහිල්ල තුළ සිදුකරනු ලැබූ සීනි බදු අඩුකිරීමේ වංචාව මෑත කාලයේ සිදු වූ දැවැන්තම වංචාවයි. ජනතාවට සහන සලසන්න යැයි පවසමින් බදු අඩු කර වංචා කිරීමට ඉඩ සැලැස්වීම මේ ආණ්ඩුවේ අලුත් ක්‍රියාමාර්ගය බවට පත්වී තිබේ. සීනි බොදු පමණක් නෙවෙයි පොල් තෙල් බද්ද අඩු කර මෙවැනිම ආකාරයේ වංචාවක් කිරීමට ඉඩ සලසා දීම සිදු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...