උදයංගගේ සංචාරක මාෆියාවට සෆාරි ජීප් රථ රියදුරන්ගේ විරෝධය  

උදයංගගේ සංචාරක මාෆියාවට එරෙහිව විරෝධතාවය මතුවෙමින් පවතියි. මෙහි ආසන්නම සිද්ධිය ඊයේ ජනවාරි 2 වනදා  යුක්‍රේනය ජතිකයන් සමග සෆාරි ගිය යාල ජීප් රථ රියදුරන් විසි අට දෙනෙකු   නිරෝධායනය සඳහා බලහත්කාරයෙන් ගෙන යෑමේ දී ඔවුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

මෙහිදී අප දුටු සුවිශේෂී කරුණ වන්නේ සංචාරකයන් ලෙස පැමිණි යුක්‍රේනය ජතිකයන් මුඛ ආවරණ ද නො පැලඳ සිටීම කිසිවෙකුට ගැටලුවක් නො වීමයි.රටේ සාමාන්‍ය මිනිහෙක් මුඛ ආවරණයක් නැතුව පාරේ එහා මෙහා ගියොත් තගදාන හමුදාපති ඇතුළු පිරිස මේ ක්‍රියාවලිය අනුමත කිරීම ඊටත් වඩා කුකුස දනවන ක්‍රියාවකි. උදයංගගේ මේ සංචාරක මාෆියාවේ යටින් සිටින බලවතා කවුද?

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...