සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවයි : අදත් ආසාදිතයින් 274ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 274ක් වාර්තා වී ඇත. එයින් 07 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 267 දෙනා ආශ්‍රිතයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මේ වන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා වෛරස ව්‍යාප්තියේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8540ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 5858 ක් සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6097කි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...