හැරීගේ බිරිඳටත් ද්විත්ව පුරවැසිභාවය

නොවැම්බර් 3 වෙනි අඟහරුවාදා මේගන් මාක්ල්ට  එක්සත් ජනපද මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන බව ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට තහවුරු  කර තිබුණි. ඒඅනුව ජාතික මැතිවරණයකට සහභාගී වූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පළමු සාමාජිකයා බවට මේගන් මාක්ල් පත්විය.

හැරීට ඇමරිකානු පුරවැසිභාවය නොමැති අතර රාජකීය සම්ප්‍රදායට අනුව වෙනත් රටක දී ඡන්දය පාවිච්චි කිරීමට හැකියාවක්ද නොමැති බව වාර්තා වෙනවා . මෙයට හේතුව බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස ඔහුට ඇමරිකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නැතිවා පමණක් නොව, රාජකීය පවුලේ සාමාජිකයන් මැතිවරණයට සහභාගී නොවීමේ  සියවස් ගණනක් පැරණි සම්ප්‍රදායක්  පැවතීමද හේතු වී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...