රෝහවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 4219 ක් දක්වා ඉහළට

අද දිනයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 280 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද තවත් 265 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4678ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4219 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8152ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3933 ක් වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...