බබා නෝනා ගැන මේ අයට මොනවද කියන්න තියෙන්නේ

විසාකේස චන්ද්‍රසේකරන්ගේ “පාංශු” චිත්‍රපටය මෑත කාලේ ප්‍රේක්ෂක අවධානයට ලක් වූ සුවිශේෂී චිත්‍රපටයක්. ත්‍රපටය නැරඹූ බොහෝ දෙනකු චිත්‍රපටයේ සිනමාරූපී භාවය සහ ගුණය පිළිබඳව කතා බහ කරනවා. පසුගිය සැප්තැම්බර් මාසේ 29 වැනිදා ස්වාධීන සිනමා එකමුතුව “පාංශු” චිත්‍රපට ය පිළිබඳව සංවාදයක් ගොඩ නැගුව.

“පාංශු” චිත්‍රපටය පිළිබඳව මතුවෙච්ච අදහස් කීපයකට අපි කැමතියි ඔබගේ අවධානය අරගෙන යන්න

Share post:

Popular

වෙනත් පුවත්

වසන්ත මුදලිගේ පාර්ලිමේන්තුව ළගට ගිහින් ආණ්ඩුවට දුන්න පණිවිඩය

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු...

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...