Breaking News

බබා නෝනා ගැන මේ අයට මොනවද කියන්න තියෙන්නේ

විසාකේසගේ පාංශු සහ 88 89 අරගලය

විසාකේස චන්ද්‍රසේකරන්ගේ “පාංශු” චිත්‍රපටය මෑත කාලේ ප්‍රේක්ෂක අවධානයට ලක් වූ සුවිශේෂී චිත්‍රපටයක්. ත්‍රපටය නැරඹූ බොහෝ දෙනකු චිත්‍රපටයේ සිනමාරූපී භාවය සහ ගුණය පිළිබඳව කතා බහ කරනවා. පසුගිය සැප්තැම්බර් මාසේ 29 වැනිදා ස්වාධීන සිනමා එකමුතුව “පාංශු” චිත්‍රපට ය පිළිබඳව සංවාදයක් ගොඩ නැගුව.

“පාංශු” චිත්‍රපටය පිළිබඳව මතුවෙච්ච අදහස් කීපයකට අපි කැමතියි ඔබගේ අවධානය අරගෙන යන්න

https://www.youtube.com/watch?v=al6rMU1X9FQ&t=2s&ab_channel=IndependentCinemaMovement%2CLK%20%20https://www.youtube.com/watch?v=VHIRJwFfBZY&t=960s&ab_channel=IndependentCinemaMovement%2CLK%20%20https://www.youtube.com/watch?v=PwCHHTv4CCY&ab_channel=IndependentCinemaMovement%2CLK%20%20https://www.youtube.com/watch?v=l-gSUFVaVFE&t=930s&ab_channel=IndependentCinemaMovement%2CLK
https://www.youtube.com/watch?v=VHIRJwFfBZY&t=960s&ab_channel=IndependentCinemaMovement%2CLK https://www.youtube.com/watch?v=al6rMU1X9FQ&t=2s&ab_channel=IndependentCinemaMovement%2CLK

leave a reply